ඉදිරි මාස දෙක ඇතුළත විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය (E-ticketing) ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
ඒ තුලින් වංචනික ක්‍රියා හරහා ලංගම ට අහිමි වන ආදායම යළි ලබා ගැනීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරනවා.

