හැමදාමත් වගේ ඒ දෙන්නාගේ ආදරය අදටත් එකවගේ. කලාවේ ක්ශේත්‍ර දෙකක නියෝජනයක් වෙන මේ දෙන්නා තවමත් එදා වගේම රසික ආදරය අඩු නැතුව දිනාගෙන තියනවා.
සමනලී මේ කියන්නෙ ඒ දෙන්නගේ ආදරය ගැන නම් නෙවෙයි , ඒ දෙන්නා එකටම ප්‍රසංගයක් බලන්න ගිහින්
ඉන්ද්‍රචාප මේ ප්‍රසංගයේ ගායනයෙන් හැමෝම පිනවලා තියනවා. ඒ අතරතුරේදී තමයි සමනලී මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ.
කොහොම වුණත් ඒ දෙන්නාගේ මේ ලස්සන ආදර කතාවත් හරියටම තනුව වචන හඬ හොඳට එකතු වෙලා තියන ලස්සන හීතයක් වගේ..




