ඉන්දීය දුම්රිය අනතුරේ මරණ තවත් ඉහළ යාහැකි බවට වාර්තා

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේදී දුම්රිය තුනක් එකිනෙක ගැටී පුද්ගලයින් 260කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබේ. 

සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 900කට අධිකය. 

2004දී හික්කඩුව පැරෑලියේදී සිදුවූ දුම්රිය අනතුරින් පසු ලොව සිදුවූ බිහිසුණුම දුම්රිය අනතුර මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.