අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 287.42 ක් ලෙස ද, විකුණුම් මිල රුපියල් 300.32 ක් ලෙස සටහන් වී තිබුනා.

