ථෙරවාදී බුදු දහම හැදෑරීමට විශ්ව විද්‍යාලයක්

ථෙරවාදී බුදුදහම හැදෑරීමට මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජපානයේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

ඒ අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේලා බැහැ දැකීමට ගිය අවස්ථාවේදී ය.