තවත් කොවිඩ් මරණ දෙකක්

පසුගිය 12 වන දා තවත් කොවිඩ් මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා,

ඒත් සමඟ ම මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 16,853ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ඊයේ දිනයේ දී තවත් නව කොවිඩ් ආසාදිතයින් 08 දෙනෙක් ද හඳුනා ගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.