උස්බෙකිස්තානයේ පැවැත්වෙන 2023 ආසියානු මලල ක්රීඩා 18න් පහළ තරගාවලියේ දී ශ්රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිව තිබෙනවා.
නිලුපුල් තේජන විසින් බාලක උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.01ක අගයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගනු ලැබුවා.
එමෙන්ම කසුනි නිර්මලී, බාලිකා මීටර් 800 තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම ශ්රී ලංකාව වෙනුවෙන් දිනා ගැනීමට සමත් වුණා.

