ආනයනික බිත්තර සිල්ලර වෙළඳපොළටත්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද කුකුළු බිත්තර සිල්ලර වෙළඳපොලේත් අලෙවි කිරීම සදහා අවසර ලබා දී තිබෙනවා.

ඒ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය විසින් බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කරන ලෙස ඉල්ලීම් කර ඇති අවස්ථාවක ය.