16 වන ගෝලීය තරුණ සාම සම්මේලනය, ජාතික තරුණ සේවා සභාවේ දායකත්වයෙන් ශ්රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඒ මේ වසරේ සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝම්බර් 2 වනදා දක්වා ය.
විදේශීය තරුණ තරුණියන් 250 ක් මෙන්ම දේශීය තරුණ තරුණ තරුණියන් 1,250 ක් ද මේ සඳහා එක්වීමට නියමිතයි.

