විදෙස් සංචාරකයන් පැමිණීමේ සීග්‍ර වැඩි වීමක්

අප්‍රේල් මස 20 වනදා වන විට විදෙස් සංචාරකයින් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය සම්පූර්ණ කර ගත හැකි වන බවට විශ්වාස කරනු ඇතැ යි සංචාරක සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කරනවා.

මේ මාසයේ ගත වූ කාල සීමාවට පමණක් සංචාරකයන් 55,000 ක් පැමිණ ඇති බවට වාර්තා වෙනවා.

2023 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ දී වැඩිපුරම සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියාවෙන් ය. දෙවනුව වැඩිපුරම සංචාරකයන් ඉන්දියාවෙන් පැමිණ ඇත.