ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නැවතත් ආසියානු රග්බි සංගමයේ පූර්ණ සාමාජිකත්වය හිමි වී ඇත.
ඒ ආසියානු රග්බි සංගමය මගින් ශ්‍රී ලංකා රග්බි ආයතනයට පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමත් සමඟ ය.
මේ අනුව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම්වලට ඉදිරියේදී ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීමට යළිත් අවස්ථාව ලැබේ.

