පාඨලී හදන අලුත් පක්ෂය

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ලබන මැයි මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තමන් පියවර ගන්නා බව පවසනවා.

ඒ රට මේ බංකොලොත් භාවයෙන් මුදා ගැනීමේ සහ රටේ දේශපාලන වෙනසක් ඇති කිරීමේ අරමුණෙනි.

නව පක්ෂය “එක්සත් ජනරජ පෙරමුණ.” ලෙස නම් කර ඇත.