සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට රජය ඉක්මන් වැඩපිළිවෙලක් නොගත හොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
ඔවුන්ගේ ගැටළු පිලිබඳ සාකච්ඡා කිරීමට රජයෙන් කිසිදු අවස්ථාවක් මෙතෙක් ලබා දී නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

