රත්රන් මිල තවදුරත් පහලට

කොළඹ හෙට්ටිවිදියේ රන් වෙළඳපොළේ රත්රන් මිල ගණන් තවදුරටත් පහල ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද පෙරවරුවේ “කැරට් 22” රන් පවුමක මිල රු. 161,000 ක සිට රු. 158,300 ක් දක්වා පහළ ගොස් තිබේ.

එසේම “කැරට් 24” රන් පවුමක මිල ද රු. 175,000ක සිට 172,000 ක් දක්වා පහත වැටී ඇත.