පාසල් සිසුවෙකු ඇදවැටී මරුට

පානදුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අද දහවල් හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි.