මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ රැස්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව, එහිදි අදාළ අනුමැතිය ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත ය.

