පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අදින් ආරම්භ වන සතිය තුළ හෝ මුදල් ලැබෙන්නේ නම් සැලසුම් කල පරිදි අප්‍රේල් 25 වනදා ඡන්ද විමසීම පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි .
ඡන්දය විමසීමේ මුලික කටයුතු සඳහා මිලියන 100 ක පමණ මුදලක් ප්‍රමාණවත් වනු ඇත.

