රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ හදිසියේම ක්‍රයිමියාවට පැමිණ තිබෙනවා.
ඒ යුක්රේනයට අයත් ව තිබු ක්‍රයිමියාව රුසියාව ට ඈඳා ගෙනිමේ වසර නවයක සංවත්සරය වෙනුවෙන්.
පුටින් මෙසේ ක්‍රයිමියාවට පැමිණියේ ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කර ඇති පසුබිමක ය.

