වඳින්න ගිය දේවාලෙ ඉහෙ කඩන් වැටුනා – පියුමි

පසුගිය දවසක අපට අසන්නට ලැබුණු පුවතක් තමයි අපේ රටේ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන සුසන්තා චන්ද්‍රමාලි යළිත් වරක් අසනීප වීම.ඇය 2020 වර්ෂයේ දී මුල්වරට අසනීප වුණ අතර ටික කලක් ප්‍රතිකාර සිදුකිරීමෙන් අනතුරුව ඇය සුව වී සිටි අතර ඉන් පසුව යළිත් පර්යේෂණ සිදු කළ අතර එහිදී නැවත වරක් ඇයට එම රෝගය වැළඳී ඇති බවට සොයාගෙන තිබෙනවා. ප්‍රතිකාර සිදුකිරීම සඳහා බෙහෙත් වෙනුවෙන් වැය වන මුදල ඉතාමත් අධික බැවින් ඇය වෙනුවෙන් හැකි අයුරින් උපකාරයක් සිදු කරන මෙන් ඇය ආදරණීය ඇරයුමක් සිදුකර තිබුණා.

ඉතින් ඒ අනුව බොහෝ දෙනෙක් ඊට එකතු වී සිටි අතර ඒ අතරින් අපේ රටේ ජනප්‍රිය පියුමි හංසමාලිද උපකාර කිරීම සඳහා මූලිකත්වය ගෙන තිබුණා.නමුත් ඇගෙ උපකාරයන් වෙනුවෙන්  සුසන්තා චන්ද්‍රමාලි සහ ඇගෙ දියණිය  කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසාවෙන් පියුමි හංසමාලි ඉතාමත් කනගාටුවට පත්ව තිබෙනවා.මේ පිළිබඳව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් තබා තිබුණා.

“මම ඔය post එක දැම්ම වෙලෙ filled එකෙ ගොඩාක් අය මටකිව්වා ඔකට උදව් කරන්න එපා පියුමි ඔයාට නරක නාමයක් ගාහා ගන්න වෙනවා හරිම පන්ඩිත අම්මයි දුවයි කියලා.අනෙ මටමිනිස්සුගෙ පන්ඩිත කම් වැඩක් නැ.මම ආසායි කාට කාට හරි පිහිට වෙන්න එ මගෙ හැටි.මම මෙඅකක්ගෙ post එක දැක්ක

වෙලෙ එක ශෙයාර් කරලා ඉක්මනට එ තාත්පරෙන්ම මම ඇයට calls ගත්තා බැරිම තැන sms එකක් දැම්මා කිසිම answer එකක් නැ ඉයෙ රැත් calls ගත්තා මම post එක දැම්ම දවසෙ ඉදලම calls ගන්නවා එයා answer කරන්නෙ නැ.මොන මගුලක් ද බලෙන් දිලා මට පුරැදු නැ.ඉයෙ රැ හිතා ගත්තා.ආයි කතා කරන්නෙ නැකියලා.එයාට කට ඇරලා media වලට කියන්න කලින් එයාගෙ phone එක check කර⁣ා නම් හරි එයා.එක

දිගටම calls කොච්චර මම අරං තියනවද කියලා. අප්පිරියි.වදින්න ගිය දෙවාලෙ ඉහෙ කඩන් වැටුන⁣ෙ ව⁣ගෙ වැඩක් මට උනෙ.එයාගෙ ගෙදර හොයාගෙනද මට යන්න කියන්නෙ එයාට දැනුම් දෙන්න.?මොකද මට වෙන වැඩ නැනෙ. ඔන්න ඔය හෙතු නිසා තමයි මම සත්තුන්ට වැඩි පුරම උදව් කරන්නෙ.ඇයට ඉන්නවා ලොකු දුවෙක්.දුවට බැරි උනාද මගෙ post එක දැකලා මාට කතා කරන්න? මොකද ඔය ඔකක්ම අය මගෙ social media දෙවල් දකිනවා.මම instagram එකෙ story’s වලත් දැම්මා.හැමොටම දකින්න දුවට තිබුනා.අම්මා වෙනුවෙන් filed එකෙ කෙනෙක් ට කතා කරලා මගෙ contact number එක හොයන් මට කතා කරන්න.මට directors ලා paper articles කරන ගොඩාක් අය කතා කරා.එයාලාත් මට කිව්වා සුසාන්තා අක්කා කිව්වා ලු Piumi එයාට දැනුවත් කරලා නැකියලා.අනෙ එඅයියටත් මම දුන්නා අයියා මෙ මගෙ number එක එඅක්කාට දෙන්න මට කතා කරන්න කියන්න කියලා.අද උදෙත් එයාලා ඇහුවා නංගි සුසාන්තාට අපි number එක දුන්නා ඔයාට කතා කරෙ නැද්ද කියලා.ඇත්තටම නැ.බැරිම තැන එයාලා කිව්වා අතහැරලා දාන්නනංගි එයාලා කැමති නැතුව ඇති ඔයාගෙන් උදව් ගන්නකියලා අනෙ ඇත්ත මයි එක අත හැරලා දැම්මා අද උදෙම මම.එත් උදව් කරන අය ඇයට උදව් කරන්න.”