ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළකරමින් රටවල් 208 ක් අතරින් රටවල් 197 ක් සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.
මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම, සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකඟ වු නිලවරණ මාර්ග සිතියම ඒක පාර්ශ්වික කඩ කිරීම වැනි දෑ මීට හේතු ලෙස ඔවුන් දක්වයි.

