වගා කන්න 03කට පසු පළමු වතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට අද පැමිණියා.
මෙම පොහොර තොගය, ගොවීන්ට හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිත ය.

You cannot copy content of this page : News Buwa