කෝකිල ලන්ඩන් ගියේ බිරිදගේ උපාධිය ගන්න ද ?

කෝකිල පවන් කියන්නේ දැන් හැමෝම දන්නා ප්‍රසිද්ධ චරිතයක් කිව්වොත් මං හිතන්නේ මං හරි , ඉතින් ගිය ටිකේම කෝකිල ලංකාව අත හැර දමා ගිහින් කියල ගොඩක් කට කතා පැතිරිලා තිබුණා. ඉතිං අපි අහලා බැලුවාම නම් කිව්වේ ඔහුට ප්‍රසංග වගයක් තිබුන නිසාත් , බිරිදගේ graduation එක නිසාත් ලන්ඩන් වලට දෙන්නම ආවා කියල ! කෙසේ නමුත් තව දින කිහිපයකින් ලංකාවට මේ දේපළ එන බවත් , ඔහු සදහන් කරා .

කෙසේ නමුත් අපි ඔහුගේ බිරිද ” නිමලිගේ ” සියළුම බලාපොරොත්තු ඉටු වෙන්න කියල සුභ පතනවා

ධනුජය රත්නායක