මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ජූලි 14 වැනිදා සිට 20 වැනිදා දක්වා රටපුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කාන්තා සහ ළමා කටයුතු…
View More මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙට සිටCategory: Slider
ජාතික තේ ඉලක්කය වෙනුවෙන් “Ceylon Tea Village” ජාතික වැඩසටහන ඇරඹේ
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය…
View More ජාතික තේ ඉලක්කය වෙනුවෙන් “Ceylon Tea Village” ජාතික වැඩසටහන ඇරඹේමදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වෙන්න සුදුසු ඇඳුම් අදින්න පාසල් ළමුන්ට අවසර
මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දී තිබෙනවා.…
View More මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වෙන්න සුදුසු ඇඳුම් අදින්න පාසල් ළමුන්ට අවසරමෙවර යල කන්නයේ වී මිල දී ගැනීම අද සිට
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් අද (13) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙන බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කරන්නේ. මේ දිනවල වැඩිම වී අස්වනු නෙලන…
View More මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම අද සිටඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබද අවවාදාත්මක නිවේදනයක්
මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මුලතිව්, වවුනියාව,…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබද අවවාදාත්මක නිවේදනයක්අද මුහුදු ප්‍රදේශවල කාලගුණය
වැසි තත්ත්වය:මීගමුව සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක. සුළඟ:සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය…
View More අද මුහුදු ප්‍රදේශවල කාලගුණයප්රදේශ කිහිපයකට වැසි
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක්…
View More ප්‍රදේශ කිහිපයකට වැසිඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර,…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්මුහුදු ප්‍රදේශවලත් ස්ථාන ස්වල්පයක වැසි
වැසි තත්ත්වය: මීගමුව සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළඟ: සුළං…
View More මුහුදු ප්‍රදේශවලත් ස්ථාන ස්වල්පයක වැසිප්රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ…
View More ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
