නව කොරෝනා වෛරසයට ගොඳුරු වූ ලොව ළාබාලතමයා ලෙස වාර්තා වන්නේ ලන්ඩනයේ අලුත උපන් බිළිඳෙක්. උපත ලබා සවල්ප වේලාවකින් මවගෙන් දරුවාට වෛරසය ආසාදනය වී ඇති අතර…
View More මේ ලොව එලිය දකිද්දීම චුටී පැටියට කොරෝනා – වෛරසයට ගොඳුරු වු ලොව ළාබාලතමයාCategory: Slider
කොරෝනා ආසාදිතයින් 18ක් දක්වා ඉහළට
ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි. මෙම රෝගීන්…
View More කොරෝනා ආසාදිතයින් 18ක් දක්වා ඉහළටජපානයට හදිසි තත්ත්වයක් අවශ්‍ය නැති බව එරට අගමැති කියයි
ජපානය තුළ තවමත් නව කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශ කළ යුතු තරම් ප්‍රබල තත්ත්වයක් උද්ගත වී නොමැති බව ජපන් අගමැති ෂින්සෝ අබේ පවසයි.…
View More ජපානයට හදිසි තත්ත්වයක් අවශ්‍ය නැති බව එරට අගමැති කියයියාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල වැසෙයි
යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල සති දෙකක කාලයකට වසා දැමීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
View More යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල වැසෙයිකොරෝනා වැලදී ඇති බව වසන් කරොත් මාස 6ක් හිරේ
කොරෝනා වෛරසය වැලදී ඇති බව වසන් කරමින් සිටි නම් එවැනි පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කරන බව පොලීසිය දැනුම් දෙයි.
View More කොරෝනා වැලදී ඇති බව වසන් කරොත් මාස 6ක් හිරේවන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකකට අත්හිටුවන්න
වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට…
View More වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකකට අත්හිටුවන්නසඳුදා රජයේ නිවාඩු දවසක්
එළඹෙන සඳුදා (16) දිනය රජයේ නිවාඩු දවසක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව රාජ්‍ය…
View More සඳුදා රජයේ නිවාඩු දවසක්10 වැනි කොරෝනා ආසාදිතයත් හඳුනා ගැනේ
කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා…
View More 10 වැනි කොරෝනා ආසාදිතයත් හඳුනා ගැනේකොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 07 දක්වා ඉහලට
කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් රෝගීන් දෙදෙනක් අද දිනයේදී හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය…
View More කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 07 දක්වා ඉහලටයුරෝපා රටවල් 26කට අමෙරිකාව තහනම්
‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති ඩොනල්ඩ් යුරෝපා රටවල් 26කට පැනවූ සංචාරක තහනම අද දිනයේ සිට…
View More යුරෝපා රටවල් 26කට අමෙරිකාව තහනම්
