ලංකාවේ කොරෝනා ආසාධිත රෝගීන් පස් දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.
View More කොරෝනා වැළදුණු රෝගීන් 05ක් ICUCategory: Slider
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබේ. ඒ අනුව නිවාඩු හා…
View More පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයිකොරෝනා ආසාදිතයින් ගණන 106 ක් වෙයි
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස106 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
View More කොරෝනා ආසාදිතයින් ගණන 106 ක් වෙයිතවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු ගෙදර යයි
තවත් කොරෝනා රෝගීන් සිව් දෙනෙකු සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගියයි මේවන විට මෙරට සුවය ලබා ඇති මුලු ආසාදිතයින් ගණන 07ක්.
View More තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු ගෙදර යයිමරණ දන්ඩනය හිමි වූ රණවිරු සුනිල් රත්නායකට සමාව
අධිකරණය විසින් මරණ දඬුවම පනවා තිබූ රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව හිමිව ඇති බව වාර්තා වේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා මුල් වී තිබේ. එල්.ටී.ටී.ඊ…
View More මරණ දන්ඩනය හිමි වූ රණවිරු සුනිල් රත්නායකට සමාවගතවූ පැය 24ක මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වී නෑ
ගතවූ පැය 24ක කාලය තුල මෙරටින් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු හමුවී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා තිබෙනවා
View More ගතවූ පැය 24ක මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වී නෑසූර පප්පා නිර්මාණකරු අප හැර යයි
ළමුන් සහ වැඩිහිටියන් අතර අතිශය ජනප්‍රිය වූ “සුර පප්පා ” කාටුන් චිත්‍ර නිර්මාණය කළ ඇල්බට් උඩර්සෝ මියගොස් තිබෙනවා .
View More සූර පප්පා නිර්මාණකරු අප හැර යයිඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. …
View More ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්චාර්ල්ස් කුමරුටත් කොරෝනා
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක්…
View More චාර්ල්ස් කුමරුටත් කොරෝනාකොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටි දෙවන ශ්‍රී ලාංකිකයා මීට සුළු මොහොතකට පෙර IDH රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ එම රෝගීයා සම්පුර්ණයෙන්ම සුවය…
View More කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි
