ගෙවුණු පැය 24 තුළ ප්‍රංශයෙන් වාර්තා වන්නේ පුද්ගල මරණ 369ක් පමණයි. ඒ සමස්ත මරණ සංඛ්‍යාව 22,614 දක්වා ඉහළ දමමින්.
View More පැය 24 තුළ ප්‍රංශයේ මරණ 369යිCategory: Slider
කොරෝනා ආසාදිතයින් ගණන 462ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 462ක් දක්වා ඉහළ ගොස් තිබේ.
View More කොරෝනා ආසාදිතයින් ගණන 462ක් දක්වා ඉහළටකොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතියඅප්රේල්…
View More කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දීර්ඝ කෙරේදකුණු අප්‍රිකානු හා ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය කල්යයි
ගෝලීය වශයෙන් වර්තමානයේ මුහුන දෙන කොරෝනා වෛරසය හේතුවෙන් 2020 ජුනි මාසය තුළ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා ඇති…
View More දකුණු අප්‍රිකානු හා ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය කල්යයි415 වන කොරෝනා රෝගියා ගැබිනි කාන්තාවක් – දරුවා මියයයි
මෙරට 415 වැනි කොරෝනා ආසාධිත රෝගියා කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් වාර්තාවී තිබූන අතර වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ ඇය ගැබිනි කාන්තාවක් බවයි . ඇගේ…
View More 415 වන කොරෝනා රෝගියා ගැබිනි කාන්තාවක් – දරුවා මියයයිඉතාලියේ වෛද්‍යවරුන් 150ක් මරුට
නවතම වාර්තා පෙන්වාදෙන්නේ කොවිඩ් වසංගතයෙන් මහත් සේ පීඩාවට පත් ඉතාලියේ වෛද්‍යවරුන් 150දෙනෙකු වෛරස ආසාදනයෙන් මියගොස් ඇති බවයි. එරට සෞඛ්‍ය අංශ සේවකයින්ගෙන් සියයට 10ක් වෛරස ආසාදනයේ…
View More ඉතාලියේ වෛද්‍යවරුන් 150ක් මරුටඇඳිරි නීතිය ලිහිල් කිරීම ගැන සලකා බැලිය යුතුයි
දැනට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ හැකියාව පිළිබඳ මේ වන විට රජය කරුණු අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වෙයි. ඒ අනුව…
View More ඇඳිරි නීතිය ලිහිල් කිරීම ගැන සලකා බැලිය යුතුයිකොරෝනා ආසාදිතයින් 414 දක්වා ඉහළට
ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද(24) සවස 6 වන විට මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ලැබුවේ වැලිසර…
View More කොරෝනා ආසාදිතයින් 414 දක්වා ඉහළටපැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කැඩු 650 අත්අඩංගුවට
ඊයේ(23) රාත්‍රීය තෙක් ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 650කට ආසන්න පිරිසක් සහ රථවාහන 165ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස්…
View More පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කැඩු 650 අත්අඩංගුවටරාමසාන් උපවාසය හෙට සිට ආරම්භ වෙයි
නව සඳ දර්ශණය නොවීම හේතුවෙන් රාමසාන් උපවාස සමය හෙට (25)වනදා සිට ආරම්භ කෙරෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළා. මේ අතර රාමදාන් උපවාස සමයේදී නිවසේ…
View More රාමසාන් උපවාසය හෙට සිට ආරම්භ වෙයි
