කුවේට් සිට පැමිණි තවත් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1182…
View More කුවේට් සිට පැමිණි තවත් 16 දෙනෙකුට කොරෝනාCategory: Slider
10 කොරෝනා මරණය වාර්තා වෙයි – ඇය කුවේට් සිට පැමිණි 52 හැවිරිදි කාන්තාවක්
මෙරට 10 කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තා වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිත කාන්තාවකි.…
View More 10 කොරෝනා මරණය වාර්තා වෙයි – ඇය කුවේට් සිට පැමිණි 52 හැවිරිදි කාන්තාවක්හෙට සිට ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා විතරයි
හෙට (26) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය. ඒ අනුව හෙට සිට…
View More හෙට සිට ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා විතරයිකෙළ යොදා ක්‍රිකට් පන්දු පිරිමැදීම තහනම් කෙරේ
ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා ඛේටය හෙවත් කෙළ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ. කොවිඩ් – 19…
View More කෙළ යොදා ක්‍රිකට් පන්දු පිරිමැදීම තහනම් කෙරේකොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 54 ඉක්මවයි
ලොව දෙවැනියට වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන සහිත රට බවට බ්‍රසීලය මේ වන විට පත්ව තිබේ. මේ අතර ලොව සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 54 ඉක්මවා…
View More කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 54 ඉක්මවයිඅද දින වාර්තා කොරෝනා 28 දෙනාම කුවේට් සිට පැමිණි අය
අද(24) දින සවස 5 වන විට කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් වාර්තා වී තිබේ. මෙයින් රෝගීන් 5 දෙනෙක් කුවේට්වල සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්…
View More අද දින වාර්තා කොරෝනා 28 දෙනාම කුවේට් සිට පැමිණි අයඕස්ට්රේලියාවේ සිට පැමිණ නිරෝධායනය වු 110 ක් ගෙදර යයි
ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ රාජගිරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ 110 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටව ගියේය.
View More ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ නිරෝධායනය වු 110 ක් ගෙදර යයිරාමසාන් අද
නව සඳ දැකීම හේතුවෙන් ශ්‍රි ලංකීක මුස්ලිම් ජනකතාව අද (24) දිනයේ දී රාමසාන් උත්වය සමරන බව කොළඹ මුස්ලිම් පල්ලිය නිවේදනය කරයි.
View More රාමසාන් අදබස්නාහිර පළාතේ විශේෂ සොදිසි මෙහෙයුමකින් 327 දෙනෙකු අත්අඩංගුවට
බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිමකදි සැකකරුවන් 327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය බස්නාහිර පළාත භාර පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම…
View More බස්නාහිර පළාතේ විශේෂ සොදිසි මෙහෙයුමකින් 327 දෙනෙකු අත්අඩංගුවටකොවිඩ් රෝගීන් 1089ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් ආසාදිතයන් 4ක් හමුව තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී තහවුරු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 21කි.
View More කොවිඩ් රෝගීන් 1089ක් දක්වා ඉහළට
