කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 102 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී…
View More දෛනික ආසාදිතයින් 281ක්Category: Slider
තවත් කොවිඩ් මරණයක් වාර්තාවේ
මෙරට 526වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය. එලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි කනත්තේවැව ප්‍රදේශයේ පදිංවිව…
View More තවත් කොවිඩ් මරණයක් වාර්තාවේලේ කැටි ගැසීම් වාර්තා වීමත් සමග තායිලන්තය ඇස්ට්‍රා සෙනෙකා එන්නත් දීම පමා කරයි
ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල කල්දැමීමට තායිලන්තය තීරණය කර තිබේ. ඒ එම එන්නත් ලබාදුන් කිහිපදෙනෙක්ගේ “ලේ කැටි ගැසීම්” ගැන රටවල් කිහිපයකින් වාර්තාවීමත් සමග ය.…
View More ලේ කැටි ගැසීම් වාර්තා වීමත් සමග තායිලන්තය ඇස්ට්‍රා සෙනෙකා එන්නත් දීම පමා කරයිකොදෙව්වන්ට පහසු ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම…
View More කොදෙව්වන්ට පහසු ජයක්ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුට
ඉන්දුනීසියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකුට දිවි අහිමි වී තිබේ. ඉන්දුනීසියාවේ ජාවා දූපතේ දුෂ්කර මාර්ගයකින් පහළට ඇදවැටී බස් රථයක් අනතුරට පත්ව ඇත. පාසල්…
View More ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුටඅදත් තද වැසි
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 1න් පමණ පසු තැනින් තැන වැසි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
View More අදත් තද වැසිප්රදේශ 5කින් කොරෝනා මරණ වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති…
View More ප්‍රදේශ 5කින් කොරෝනා මරණ වාර්තා වෙයිකොරෝනා මරණ 511 දක්වා ඉහළට
අද (10) දිනයේ කොරෝනා ආසාදිතයින් 457ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 83,210ක් දක්වා ඉහළ ගොස් තිබේ.…
View More කොරෝනා මරණ 511 දක්වා ඉහළටයළි වාහන ආනයනයට සාකච්ඡා – සති දෙකක් තුළ යෝජනා ඉල්ලයි
වාහන ආනයනකරුවන් සමග ජනාධිපති ලේකම්වරයා ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. එහිදී වාහන ආනයනය සම්බන්ධයෙන් නව යෝජනා සති දෙකක් තුළ ලබා…
View More යළි වාහන ආනයනයට සාකච්ඡා – සති දෙකක් තුළ යෝජනා ඉල්ලයිකොරෝනා මරණ හතරක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති…
View More කොරෝනා මරණ හතරක් වාර්තා වෙයි
