වයස අවුරුදු 15 ට වැඩි පිරිසට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
View More අවුරුදු 15 ට වැඩි සියළුම පාසල් ළමුන්ට කොරෝනා එන්නත්Category: Slider
පෞද්ගලික වාහනයක ගමන් කිරීමේදි මුව ආවරණ පැළදීම අනිවාර්ය නොවේ – පොලිස්පති
තනිව හෝ බිරිඳ හා දරුවන් සමග පෞද්ගලික වාහනයක ගමන් කිරීමේදි මුව ආවරණ පැළදීම අනිවාර්ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ…
View More පෞද්ගලික වාහනයක ගමන් කිරීමේදි මුව ආවරණ පැළදීම අනිවාර්ය නොවේ – පොලිස්පතිඇදිරිනීති වැටුනම වීඩියෝ දාන මිනී කූපර් යාළුවෝ සෙට් එක
ලංකාවේ කොරෝනා ආසාදිතයන් වැඩි වීමත් එක්ක මිනිසුන්ගේ ආරක්ෂාවන් සදහාම ඇදිරිනිතිය දාන්න සිදු වෙනවා කියල කවුරුත් දන්නව කාරණාවක් නේ. ඉතින් මේ අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ සෙට්…
View More ඇදිරිනීති වැටුනම වීඩියෝ දාන මිනී කූපර් යාළුවෝ සෙට් එකප්රදේශ රැසක තවමත් ගංවතුර
ඊයේ සහ පෙරේදා දිනවල ඇඳහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටී. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කැලණි, කළු, ගිං, නිල්වලා…
View More ප්‍රදේශ රැසක තවමත් ගංවතුරමුව ආවරණ නොපැළඳ සිටින පුද්ගලයන් ඔසවාගෙන යාම තහනම්
මුව ආවරණ නොපැළඳ තැන තැන රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන යාම මින් ඉදිරියට සිදු නොකළ යුතු බවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශේෂ චක්‍රලේඛයක්…
View More මුව ආවරණ නොපැළඳ සිටින පුද්ගලයන් ඔසවාගෙන යාම තහනම්සුදුසුකම් ලැබූ ජනතාවට සහන මල්ලක්
කොවිඩ් වසංගත තත්වය නිසා හුදකලා කර ඇති ප්‍රදේශවල සුදුසුකම් ලැබූ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය…
View More සුදුසුකම් ලැබූ ජනතාවට සහන මල්ලක්සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 110,108ක් දක්වා ඉහළට
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,306 දෙනෙකු අද (14) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත…
View More සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 110,108ක් දක්වා ඉහළටමහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලටත් කොරෝනා එන්නත්
බස්නාහිර පළාතෙන් පසුව එන්නත්කරණ වැඩසටහන මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනිය පැවසුවාය. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඇය පැවසුවේ, එම…
View More මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලටත් කොරෝනා එන්නත්කොරෝනා ආසාදිතයන් හමු වූ ප්‍රදේශ
ඊයේ (13) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,269 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රදේශ
View More කොරෝනා ආසාදිතයන් හමු වූ ප්රදේශනිවසේ සිට වෙසක් උත්සවය සමරන්න
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් නිවසේ සිට වෙසක් උත්සවය සමරන ලෙස මහානායක හිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව විහාරස්ථානවල හා…
View More නිවසේ සිට වෙසක් උත්සවය සමරන්න
