අද (10) දිනයේදීත් ගෑස් බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්රෝ සමාගම පවසයි. ඒ දිවයිනට පැමිණ ඇති ගෑස්මේට්රික් ටොන් 3,900ක් රැගත් නෞකාවට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක…
View More අදත් ගෑස් නෑ – පෝලිමේ ඉන්න එපාCategory: Slider
Tattoo තිබුණොත් ජපන් යන්න බෑ – ලියාපදිංචියට පිවිසෙන්න
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්, මේ වන විට තිබෙන විදෙස් රැකියා සඳහා අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම් ආරම්භ කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී…
View More Tattoo තිබුණොත් ජපන් යන්න බෑ – ලියාපදිංචියට පිවිසෙන්නමත්කුඩු සමග පුද්ගලයකු කොටුවෙයි
රුපියල් ලක්ෂ 50කට ආසන්න මත්කුඩු තොගයක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු රත්මලාන මහින්දාරාම පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.…
View More මත්කුඩු සමග පුද්ගලයකු කොටුවෙයිබැසිල්ගේ බිරිඳ ඇමෙරිකාවට යයි
බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද (09දා) අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .
View More බැසිල්ගේ බිරිඳ ඇමෙරිකාවට යයිඅද සිට මම රාජ්‍ය පාලනය කටයුතු වලින් ඉවත් වෙනවා – බැසිල්
අද සිට තමා සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනය කටයුතුවලින් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසයි. විශේෂප්රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
View More අද සිට මම රාජ්‍ය පාලනය කටයුතු වලින් ඉවත් වෙනවා – බැසිල්ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 536ක්
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ ගණන 536,597,444ක් බව ගෝලීය කොරෝනා තොරතුරු දත්ත අද (08දා) උදෑසන වාර්තා කර තිබුණි. එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා…
View More ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 536ක්විදුලිය හා රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරයි – ජනපති
විදුලි බල සැපයුම හා රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාවිසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරණ…
View More විදුලිය හා රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරයි – ජනපතිවිස්සයි විස්ස තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
ශ්‍රි ලංකාවට එරෙහි දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 3කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදී විස්සයි විස්ස තරගාවලියේ ජය තමන් සතු…
View More විස්සයි විස්ස තරගාවලියේ ජය ඔස්ට්රේලියාවටඅද උදේ 8න් පසුව ලංකාවටම විදුලිය නෑ – වෘත්තීය සමිති අනතුරු අඟවයි
විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සැලසුම් කළ වැඩ…
View More අද උදේ 8න් පසුව ලංකාවටම විදුලිය නෑ – වෘත්තීය සමිති අනතුරු අඟවයිකතා නැති චන්දිම ඡායාරූපවලින් කතා කරයි
අද කතා කරන්න යන්නේ සයිබර් අවකාශයේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ concept artist කෙනෙක් ගැන. ඒ තමයි නමින් චන්දිම ලක්ශාන්. අම්මයි , තාත්තයි අක්කයි චන්දිමයි තමයි…
View More කතා නැති චන්දිම ඡායාරූපවලින් කතා කරයි
