ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක්…
View More බොර තෙල් මිල පහළ ටCategory: Slider
කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය ට
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ තවත් තරගයක් අද (04) ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම…
View More කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය ටනවසීලන්තයට පහසු ජයක්
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ නවසීලන්තය සහ අයර්ලන්තය අතර අද (04) පැවැති තරග ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.
View More නවසීලන්තයට පහසු ජයක්ලංකාවේ ළමුන් 5කට ඉන්දියාවේදි නොමිලයේ හෘද සැත්කම් 5ක්
නියෝනා නම් වූ නොමිලේ හෘද සැත්කම් වැඩසටහනක් යටතේ සංජානනීය හෘද දෝෂ සහිතව උපත ලැබූ ශ්‍රී ලංකාවේ දරුවන් පස් දෙනෙකුට කෝචිහිදී සාර්ථක හදවත් සැත්කම් සිදුකර තිබේ.…
View More ලංකාවේ ළමුන් 5කට ඉන්දියාවේදි නොමිලයේ හෘද සැත්කම් 5ක්නැවතත් ඉන්ධන පෝලිම්
මිල අඩුවීමක් අපේක්ෂාවෙන් අලෙවි නියෝජිතයන් විසින් ඇණවුම් ලබා නොදීම ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන හිඟයක් ඇතිවීමට හේතු වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එමෙන්ම…
View More නැවතත් ඉන්ධන පෝලිම්අදත් බොහෝ ප්‍රදේශවලට වැසි
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…
View More අදත් බොහෝ ප්‍රදේශවලට වැසිඇෆ්ගනිස්තානයත් ආහාර අර්බුදයක
තලෙබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන ගතවුණු වසරක පමණ කාලසීමාව තුළ රට අර්බුද රැසකට ඇදවැටී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තලෙබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන ගතවුණු…
View More ඇෆ්ගනිස්තානයත් ආහාර අර්බුදයකරුසියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් පුළුල් කරයි
රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air සහ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ශ්‍රී ලංකාවේ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන…
View More රුසියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් පුළුල් කරයිඉන්දියාවට තියුණු ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
View More ඉන්දියාවට තියුණු ජයක්කොරෝනා ආසාදිතයින් 15ක්
කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු අද(02) දිනයේදී අලුතින් හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව මෙරටින්…
View More කොරෝනා ආසාදිතයින් 15ක්
