කොළඹ තරග පිටිය ආශ්‍රිතව ඝාතනය කර ඇති බවට සැක කෙරෙන තරුණියකගේ සිරුරක් හමුවී ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් අදාළ…
View More තරුණියකගේ සිරුරක් හමුවෙයිCategory: Slider
වසන්ත මුදලිගේ නිදහස් කළ යුතු බවට ජාත්‍යන්තර සංවිධාන 7කින් නිවේදනයක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කළ යුතු බවට මානව හිමිකම් සංවිධාන 7 ක් ඒකාබද්ධ…
View More වසන්ත මුදලිගේ නිදහස් කළ යුතු බවට ජාත්‍යන්තර සංවිධාන 7කින් නිවේදනයක්වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
View More වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයටබිත්තර ආනයනය ප්‍රමාද වෙයි
බිත්තර ආනයනය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශ අද (16) දිනයේත් නොලැබුනු බව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. කෙසේවෙතත්, එම සංස්ථාවේ සභාපති ආසිරි…
View More බිත්තර ආනයනය ප්‍රමාද වෙයිකාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (16) පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 වන තෙක් එම නිවේදනය වලංගු බව එම…
View More කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්ශ්රී ලංකාවට සුපිරි පරාජයක්
ශ්‍රී ලංකා – ඉන්දීය අවසන් එක්දින තරගය ලකුණු 317ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. මෙය කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී වාර්තා කළ විශාලතම…
View More ශ්‍රී ලංකාවට සුපිරි පරාජයක්විශ්ව රූ රැජින අමෙරිකාවෙන්
71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි…
View More විශ්ව රූ රැජින අමෙරිකාවෙන්තෛපොංගල් දිනය අදයි
අදට (15) යෙදෙන තෛපොංගල් දිනය, හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරනු ලැබේ. කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම, මෙම උත්සවයේ අරමුණයි.…
View More තෛපොංගල් දිනය අදයිඋසස් පෙළ විභාගය වෙනුවෙන් විදුලිය කැපෙයි ද ?
උසස් පෙළ විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීම පිළිබඳව හෙට (16) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතා සඳහන්…
View More උසස් පෙළ විභාගය වෙනුවෙන් විදුලිය කැපෙයි ද ?ආර්ථික ගැටලු විසඳා ගත යුතු හැටි ජනපති පහදයි
එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා…
View More ආර්ථික ගැටලු විසඳා ගත යුතු හැටි ජනපති පහදයි
