පිංබර බිනර පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ අතිශය වැදගත් හා පූජනීය සිදුවීම් රාශියක් බිනර පොහෝ දිනය මුල් කර ගෙන සිදු වී තිබෙනවා. මහා…
View More බිනර පුර පසළොස්වක පොහොය අදයිCategory: Local
අද දිවයින වටා වූ මුහුදු ප්‍රදේශවල කාලගුණය
වැසි තත්ත්වය: හලාවත සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ: සුළං…
View More අද දිවයින වටා වූ මුහුදු ප්‍රදේශවල කාලගුණයප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්, ගාල්ල , මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න්…
View More ප්‍රදේශ කිහිපයකට වැසිනුවරඑළිය සහ හැටන් සියලු පාසල් අද වැසෙයි
නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල් අද (25) වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනුයි. මේ අතර මධ්‍යම පළාතේ අනෙකුත්…
View More නුවරඑළිය සහ හැටන් සියලු පාසල් අද වැසෙයිසැප්තැම්බරයේ මේ දක්වා සංචාරකයන් 107,093ක් දිවයිනට
සැප්තැම්බර් මාසයේ මුල් දින 20 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 107,093ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 32,536ක්…
View More සැප්තැම්බරයේ මේ දක්වා සංචාරකයන් 107,093ක් දිවයිනටධීවර සහ නාවුක ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ඉන්දියානු ගොඩබිම් කලාපයට ඇතුල්වී ඇත. එහි බලපෑම හේතුවෙන්…
View More ධීවර සහ නාවුක ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්අද ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට මෙම පද්ධතියේ බලපෑම අද දිනයේ සිට ක්‍රමයෙන් අඩුවේ…
View More අද ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසිපොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
පොලිස් නිෂ්කාශන අදුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීම සහ විමසීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් පොලිස් මූලස්ථානය විසින් නව පියවරක් ගෙන තිබෙනවා. ඒ අනුව, 2026…
View More පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්රිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…
View More ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පලාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු…
View More තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
