වී අලෙවි මණ්ඩලය මගින් එළැඹෙන සඳුදා (13) වැනිදා සිට වී මිලදී ගැනීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසනවා.…
View More ලබන සඳුදා සිට වී මිල දී ගැනීම් අරඹයිBlog
අද පාර්ලිමේන්තු කාලසටහන
පාර්ලිමේන්තුව අද (10) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි…
View More අද පාර්ලිමේන්තු කාලසටහනඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ]උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. යාපනය, කිලිනොච්චි,…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්අද මුහුදු ප්‍රදේශවල කාලගුණය
වැසි තත්ත්වය: මීගමුව සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළඟ: සුළං…
View More අද මුහුදු ප්‍රදේශවල කාලගුණයප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00…
View More ප්‍රදේශ කිහිපයකට වැසිඅද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලතද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. දිවයින හරහා පවතින…
View More තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ශ්රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ මෙහෙමයි
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දින වකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඊයේ පස්වරුවේ…
View More ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ මෙහෙමයිඑල් නිනෝ හමුවේ ජල කළමනාකරණයට සුදුසු සැලසුම්
ඉදිරියේ දී ඇති විය හැකි එල් නිනෝ තත්ත්වය හමුවේ ජල කළමනාකරණයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා…
View More එල් නිනෝ හමුවේ ජල කළමනාකරණයට සුදුසු සැලසුම්බොරතෙල් මිල යළිත් ඉහළට
අමෙරිකාව සහ ඉරානය යළි ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ යළිත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද (09) උදෑසන 9.30…
View More බොරතෙල් මිල යළිත් ඉහළට
