ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති…
View More කොරෝනා ආසාදනය වු පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් හමුවෙයිBlog
ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ
ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට පත්ව තිබේ. ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම විසින් මෙම…
View More ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේපාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි
පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුහැරෙනු ඇත. පාර්ලිමේන්තු මැතිවරණ…
View More පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයිරෙන්ට් එකට ගන්න වාහන විකිනු ජාවාරම්කරුවෙකු මාට්ටු
ෆේස්බුක් වෙබ් අඩවිය හරහා දැන්වීම් පළකොට කුලී පදනම මත ලබා ගන්නා අති සුඛෝපභෝගීි වාහන උකස් කිරීමෙන් හා විකිණීමෙන් මුදල් ඉපැයූ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට පත්ව තිබේ. ව්‍යාජ…
View More රෙන්ට් එකට ගන්න වාහන විකිනු ජාවාරම්කරුවෙකු මාට්ටුමහනුවරට විදුලි දුම්රියක් එයි
මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදය තුරන් කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට රජය තීරණය කර ඇත. මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ…
View More මහනුවරට විදුලි දුම්රියක් එයිතායිලන්තයේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තායිලන්තයේ සිදුව ඇති ප්‍රථම මරණය වාර්තා වන බව විදෙස් වාර්තා පවසයි. ඊයේ දිනයේදී එක්සත් ජනපදයේ සහ ඔස්ට්‍රේලියාවේද කොරෝනා…
View More තායිලන්තයේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයිපාර්ලිමේන්තුව විසුරුවයි
ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව අද (02දා) මධ්‍යම රාත්රියේදී විසුරුවාහැරිමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ වසර හතර හමාරක කාලය මේ වන විට අවසන්ව ඇති හෙයින් ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා…
View More පාර්ලිමේන්තුව විසුරුවයිශ්රී ලංකාව මුලින්ම පන්දුවට පහරදෙයි
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම…
View More ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදෙයිමහනුවරට රාත්‍රී මැරතන් තරග
කන්ද උඩරට ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාර්තු මස 14 වැනි දින රාත්‍රී මැරතන් තරගාවලියක් සංවිධානය කිරීමට මහනුවර මහ නගර සභාව පළාත් ක්‍රීඩා , සංචාරක ,…
View More මහනුවරට රාත්‍රී මැරතන් තරගමහනුවර – පේරාදෙණිය ද්විත්ව දුම්රිය මාර්ගයක්
මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ දැනට පවතින මහනුවර පේරාදෙණිය දුම්රිය මාර්ගයට සමගාමීව ඉදිකෙරෙන ද්විත්ව දුම්රිය මාර්ගය ආසන්න…
View More මහනුවර – පේරාදෙණිය ද්විත්ව දුම්රිය මාර්ගයක්
