තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා…
View More තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක්Author: Malimi Amasha
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදීය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.…
View More පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදඅදත් ප්‍රදේශ කිහිපයක වැසි
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More අදත් ප්‍රදේශ කිහිපයක වැසිඩෙංගු රෝගීන් ගණන 89,000 ඉක්මවයි, මරණ 64ක්
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 64ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු…
View More ඩෙංගු රෝගීන් ගණන 89,000 ඉක්මවයි, මරණ 64ක්ජූලියේ නිල විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට
මෙරට සමස්ත නිල විදෙස් සංචිත ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. එය පසුගිය ජූනි මාසයට…
View More ජූලියේ නිල විදෙස් සංචිත ප්‍රමාණය ඉහළටශිෂ්යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට දැනුම්දීමක්
හෙට දිනයේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත්වුනා. එහිදී විභාග කොමසාරිස්…
View More ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට දැනුම්දීමක්මාර්ග අනතුරුවලින් සිදුවන මරණ වැඩිම ප්‍රමාණයක් යතුරුපැදිකරුවන්
වර්තමානයේ මාර්ග අනතුරුවලින් සිදුවන මරණ වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ යතුරුපැදිවලින් බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සභාවේ සභාපති…
View More මාර්ග අනතුරුවලින් සිදුවන මරණ වැඩිම ප්‍රමාණයක් යතුරුපැදිකරුවන්රළු මුහුදු සහ තද සුළං ගැන අවධානයෙන්
වැසි තත්ත්වය: හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ:…
View More රළු මුහුදු සහ තද සුළං ගැන අවධානයෙන්ඇතැම් ස්ථාන වලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව…
View More ඇතැම් ස්ථාන වලට මි.මී 75 ට වැඩි තරමක තද වැසිඅද රත්රන් මිල
අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිල
