ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය 2025 අගෝස්තු මාසයේදී 0.3%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 6.166ක් දක්වා මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය…
View More විදෙස් සංචිත ඉහළටAuthor: Malimi Amasha
කොළඹ කොටස් වෙළෙඳපොළට අද වුණු වෙනස
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) දින ඒකක 16.25 කින් ඉහළ ගොස් 20,991.98 ක් ලෙස සටහන් වී තිබෙනවා. එසේම අද දින දෛනික…
View More කොළඹ කොටස් වෙළෙඳපොළට අද වුණු වෙනසඅනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව පෙ.ව 10.30 සිට…
View More අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්රත්රන් මිල අඩු වෙයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල අඩු වෙයිGoogle බිඳ වැටෙයි
Google අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ඇතැම් රටවලට මේ වනවිට අවහිර වී ඇතැයි වාර්තා වෙනවා. දකුණු සහ ගිනිකොනදිග යුරෝපයේ රටවලට, තුර්කියේ පරිශීලකයන්ට Gmail, YouTube අඩාල වී ඇති…
View More Google බිඳ වැටෙයික්රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් වසා දැමීමට කැබිනට් අනුමැතිය
දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…
View More ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් වසා දැමීමට කැබිනට් අනුමැතියරත්නපුර රෝහලේ වැඩවර්ජනය අවසන් වෙයි
රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා. රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ…
View More රත්නපුර රෝහලේ වැඩවර්ජනය අවසන් වෙයිඅතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන නව චක්‍රලේඛයකට අනුමැතිය
පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.…
View More අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන නව චක්‍රලේඛයකට අනුමැතියමෙවර දිවයිනේ ප්‍රථමයා ගාල්ල දිස්ත්‍රික්කයෙන් – ලකුණු 198 යි
මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවා ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම දරුවා ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව…
View More මෙවර දිවයිනේ ප්‍රථමයා ගාල්ල දිස්ත්‍රික්කයෙන් – ලකුණු 198 යිලංවිම සේවකයන් අද සිට අකුරට වැඩ
අද (04) මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසනවා. අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත…
View More ලංවිම සේවකයන් අද සිට අකුරට වැඩ
