දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර,…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිAuthor: Malimi Amasha
STI ගැන දැනගමු
STI එහෙමත් නැත්නම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (Sexually Transmitted Infections) කියන්නේ ලිංගික සම්බන්ධතා හරහා පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන ආසාදන වලට. මෙම රෝග බැක්ටීරියා, වෛරස්,…
View More STI ගැන දැනගමුලංවිම වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි වෙයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සැලසුම් කර තිබෙනවා. ලංකා…
View More ලංවිම වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි වෙයිජනපති හෙට ඇමරිකාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා, ඒ ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80…
View More ජනපති හෙට ඇමරිකාවටඊයේ දිනයේ පුද්ගලයින් 28,372 දෙනෙකු පරීක්ෂාවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (20) දිනයේදී ද දිවයින පුරා කොට්ඨාස මට්ටමින්…
View More ඊයේ දිනයේ පුද්ගලයින් 28,372 දෙනෙකු පරීක්ෂාවටව්යාජ මුදල් නෝට්ටු ගැන අවදානයෙන් සිටින්න
සමාජයේ බහුලව ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසනවා.…
View More ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවදානයෙන් සිටින්නඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ ලංකාවට
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා. සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම නෞකාව ඊයේ (20) මෙරටට පැමිණි බවයි…
View More ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ ලංකාවටඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවේ – සෞඛ්‍ය ඇමති
මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ…
View More ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවේ – සෞඛ්‍ය ඇමතිමගී ප්‍රවාහන රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රය අනිවාර්යය වෙයි
මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අම්පාරේ ඊයේ (20)…
View More මගී ප්‍රවාහන රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රය අනිවාර්යය වෙයිඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක් තද වැසි
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැනි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,…
View More ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක් තද වැසි
