පිළිකා වර්ග 50කට වඩා වැඩි ප්‍රමාණයක් පහසුවෙන් හඳුනා ගත හැකි රුධිර පරීක්ෂණයක් හඳුන්වා දීමට ඇමරිකානු ඖෂධ සමාගමක් වන ග්‍රේල් සමත් වී තිබෙනවා. මෙය Grail Test…
View More පිළිකා වර්ග පහසුවෙන් හඳුනා ගත හැකි අලුත්ම පරීක්ෂණය – Grail TestAuthor: Malimi Amasha
රාජාංගනය සහ අංගමුව වාන් දොරටු විවෘත කරයි
දිවයිනට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු දැනට විවෘතව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් අඩි…
View More රාජාංගනය සහ අංගමුව වාන් දොරටු විවෘත කරයිApple M5 chip එක ළඟදීම වෙළඳපොළට
Apple සමාගම විසින් AI ක්‍රියාකාරිත්වය සඳහා විශේෂයෙන් සකස් කරන ලද M5 චිපය අඩංගු Apple උපාංග ළඟදීම වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. අඟල් 14 MacBook Pro,…
View More Apple M5 chip එක ළඟදීම වෙළඳපොළටප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. අද (18) දහවල් 12.00ට නිකුත් කරන ලද එම නිවේදනය අද ප.ව. 11.00 දක්වා වලංගු…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්දීපාවලි වෙනුවෙන් දෙමළ මාධ්‍ය පාසල් වලට නිවාඩු දිනයක්
දීපාවලි උත්සවය වෙනුවෙන් එළැඹෙන අඟහරුවාදා (21) දින මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අදාළ පළාත්…
View More දීපාවලි වෙනුවෙන් දෙමළ මාධ්‍ය පාසල් වලට නිවාඩු දිනයක්දිස්ත්රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීමේ දීර්ඝ කරයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 11කට නිකුත්කර තිබූ නායයෑම් අනතුර ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. පවතින වර්ෂාපතනය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිය සැලකිල්ලට…
View More දිස්ත්‍රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීමේ දීර්ඝ කරයිවසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 18ක් දිවයිනට
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. නවතම දත්ත වාර්තා වලට…
View More වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 18ක් දිවයිනට2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ඔක්තෝම්බර් මස 23 වැනිදා
2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ඔක්තෝම්බර් මස 23 වැනිදා පෙ.ව 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු…
View More 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ඔක්තෝම්බර් මස 23 වැනිදා‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කර ගත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සඳහා ‘රටම එකට’ ජාතික මෙහෙයුම්…
View More ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයිඅධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ වසර අවසානයට පෙර නිෂ්කාෂණය කරන ලෙස උපදෙස්
අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ ලබන දෙසැම්බර් 31 වැනි දිනට පෙර නිශ්කාෂණය කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ නිළධාරින් වෙත දැනුම් දී තිබෙනවා.…
View More අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ වසර අවසානයට පෙර නිෂ්කාෂණය කරන ලෙස උපදෙස්
