සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද(16) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටුවා ඇති පළමු සහ දෙවන…
View More ජාතික පොපි මල් සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්Author: Malimi Amasha
වෛද්‍යවරු හෙට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේ තීරණයක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා. ඒ 2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය…
View More වෛද්‍යවරු හෙට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේ තීරණයකමේ වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අද
2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර…
View More මේ වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අදතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (16) පස්වරු 12.30ට නික්තුකරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු…
View More තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්නොවැම්බර් මුල් දින 12ට සංචාරකයන් 82,270ක් දිවයිනට
ශීත සෘතුවේ සංචාරකයින්ගේ පැමිණිම ආරම්භ කරමින් මෙම මාසයේ මුල් දින 12 තුළ විදෙස් සංචාරකයින් 82,270 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මේ සමඟම වසරේ මේ දක්වා මෙරටට…
View More නොවැම්බර් මුල් දින 12ට සංචාරකයන් 82,270ක් දිවයිනටප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (15) රාත්‍රී 11.00 දක්වා වලංගු වනවා. එහි දැක්වෙන්නේ දකුණු සහ…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිලේ සංශෝධනයක්
ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (15) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි…
View More ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිලේ සංශෝධනයක්ලබන 24 වෙනිදා සිට බස් ගාස්තු කාඩ් එකෙන් ගෙවන ක්‍රමයක්
ලබන නොවැම්බර් 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස් ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය…
View More ලබන 24 වෙනිදා සිට බස් ගාස්තු කාඩ් එකෙන් ගෙවන ක්රමයක්ක්ෂය රෝගය හේතුවෙන් පසුගිය වසරේ මරණ මිලියන 1.23ක්
ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැළකෙන ක්ෂය රෝගය හේතුවෙන් 2024 වසරේදී ද ලොව පුරා පුද්ගලයින් මිලියන 1.23ක පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය…
View More ක්ෂය රෝගය හේතුවෙන් පසුගිය වසරේ මරණ මිලියන 1.23ක්2026 වසරේ පාසල් විභාග කාලසටහන නිකුත් වෙයි
එළැඹෙන 2026 වසර තුළදී පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2025 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය…
View More 2026 වසරේ පාසල් විභාග කාලසටහන නිකුත් වෙයි
