ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද (20) රාත්‍රී 11.30 දක්වා වලංගුවා. එහි දැක්වෙන්නේ ඌව පළාතේත් අම්පාර…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්Author: Malimi Amasha
දිනකට පරිගණක අපාරාධ සම්බන්ධ පැමිණලි 25ක්
දිනකට පරිගණක අපාරාධ සම්බන්ධ පැමිණලි 25ක් පමණ වාර්තා වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා . අද (20) පාර්ලිමේන්තු අයවැය…
View More දිනකට පරිගණක අපාරාධ සම්බන්ධ පැමිණලි 25ක්ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට ආරාධනාවක්
ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ…
View More ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට ආරාධනාවක්‘රටම එකට’ ජාතික මෙහෙයුම අද තංගල්ලේදී
ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
View More ‘රටම එකට’ ජාතික මෙහෙයුම අද තංගල්ලේදීඉතිහාසයේ මෙතෙක් රැස් කළ ඉහළම බදු ආදායම මේ වසරෙන්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම මේ වසර තුළ වාර්තා කර කිරිමට සමත්ව තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ…
View More ඉතිහාසයේ මෙතෙක් රැස් කළ ඉහළම බදු ආදායම මේ වසරෙන්යුද්ධය අවසන් කිරීම ගැන සාකච්ඡා කරන්න පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුක්රේනයට
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් සාකච්ඡා කිරීම සඳහා පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුක්රේනයට පැමිණ තිබෙනවා. ඇමරිකානු හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කොල්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම කියෙව්හිදී…
View More යුද්ධය අවසන් කිරීම ගැන සාකච්ඡා කරන්න පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුක්රේනයටතහනම් පිරමීඩ යෝජනා ක්‍රම 22ක් ගැන දැනුම් දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම බවට තීරණය කළ සමාගම් 22ක් පිළිබඳව මහජනතාව දැනුම් දී තිබෙනවා. 1988 අංක 30 දරන බැංකු පනතේ…
View More තහනම් පිරමීඩ යෝජනා ක්‍රම 22ක් ගැන දැනුම් දීමක්පාසල් ළමුන් අතර දුම්පානය ඉහළට
පාසල් ළමුන් අතර දුම්පානය ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පවසනවා. වයස අවුරුදු 14 හෝ 15…
View More පාසල් ළමුන් අතර දුම්පානය ඉහළටවිදේශිකයින් සඳහා වූ රියදුරු බලපත්‍ර ගාස්තුව සංශෝධනය වෙයි
විදේශිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක මහතා…
View More විදේශිකයින් සඳහා වූ රියදුරු බලපත්‍ර ගාස්තුව සංශෝධනය වෙයිගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක්
නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින අතර පසුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින්…
View More ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක්
