පවතින වැසි සහිත කාලගුණයත් සමඟ නිකුත් කළ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (18) දින පස්වරු…
View More නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කරයිAuthor: Malimi Amasha
විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට
විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම පවසනවා. දිවයින පුරා විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට පත්…
View More විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයටපාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ…
View More පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වෙයිබොරතෙල් මිල යළිත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළිත්වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන ප්‍රහාර ඉහළ යාම, සෞදි අරාබියට එල්ල වූ හූති…
View More බොරතෙල් මිල යළිත් ඉහළටඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුර, උතුරු – මැද, නැගෙනහිර, වයඹ පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිඅද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලඔක්තෝබර් අස්වැසුම අද බැංකු ගිණුම්වලට
මෙම මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ අද (14) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට අද සිට…
View More ඔක්තෝබර් අස්වැසුම අද බැංකු ගිණුම්වලටසියලු පළාත් වලට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දිවයිනේ සියලුම පළාත් සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (14) පෙ.ව. 11.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය…
View More සියලු පළාත් වලට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්
