රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය සහ මහාචාර්යවරුන් සියයට 50ක පමණ හිඟයක් පවතින බවත් රජරට විශ්වවිද්‍යාලය තුළ එම ගැටලුව උග්‍රවී ඇති බව එහි කළමණාකරණ පීඨ ශිෂ්‍ය…
View More රජරට විශ්වවිද්‍යාලයේ උග්‍ර මහාචාර්ය හිඟයක්Author: Malimi Amasha
සාමාන්‍ය පෙළ හෙට ඇරඹෙයි
2025/2026 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතයි. විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට…
View More සාමාන්‍ය පෙළ හෙට ඇරඹෙයිමුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසි
ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
View More මුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසිප්රදේශ කිහිපයකට අදත් වැසි
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල…
View More ප්‍රදේශ කිහිපයකට අදත් වැසිහෙට අධිකරණ කටයුතු වලින් බැහැර වීමට නීතිඥ සංගමය තීරණය කරයි
හෙට (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබෙනවා. අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්…
View More හෙට අධිකරණ කටයුතු වලින් බැහැර වීමට නීතිඥ සංගමය තීරණය කරයිකොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කරයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය හේතුවෙන් අද (15) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ශ්‍රී…
View More කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කරයිඉන්දු පාකිස්තාන ගැටුම වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්
විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයට අදාළව බුද්ධි අංශ නිලධාරීන් ඇතුළුව මේ වනවිට පොලිස් නිලධාරීන් 5,000ක ප්‍රමාණයක් යොදවා ඇතැයි…
View More ඉන්දු පාකිස්තාන ගැටුම වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබෙනවා. අද (15) මධ්‍යහ්න 12ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කරයි
ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයත් සමග නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද…
View More නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කරයිවිපක්ෂනායකගේ ශිවරාත්‍රි දින සුබ පැතුම
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදට යෙදෙන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුමක් නිකුත් කර තිබෙනවා. එය පහතින්, “අපගේ හදවත්වල දැල්වෙන ආලෝකය රට පුරා…
View More විපක්ෂනායකගේ ශිවරාත්‍රි දින සුබ පැතුම
