මැදපෙරදිග පවතින යුදමය වතාවරණය හේතුවෙන් මේ වනවිට දිවයිනට සංචාරකයින් පැමිණිමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 768ක් අවලංගු වී ඇති බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා…
View More සංචාරක පැමිණීමේ 30%ක අඩුවක්Author: Malimi Amasha
වී මෙට්‍රික් ටොන් 50,000ක් සහල් බවට පත්කර වෙළඳපොලට නිකුත්කිරීම අරඹා තිබෙනවා – වෙළඳ ඇමති
වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 50,000ක් සහල් බවට පත්කර වෙළඳපොලට නිකුත්කිරීම අරඹා ඇති බව මරඳගහමුල පිහිටි රජය සතු ගබඩා සංකීර්ණයේ රජයේ…
View More වී මෙට්‍රික් ටොන් 50,000ක් සහල් බවට පත්කර වෙළඳපොලට නිකුත්කිරීම අරඹා තිබෙනවා – වෙළඳ ඇමතිරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (13) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More රුපියල තවත් පහළටඅද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් අඩු වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලහෙටත් ප්‍රදේශ රැසකට අවධානය යොමු කළ යුතු උණුසුමක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (14) දිනයේදීත් අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව බස්නාහිර,…
View More හෙටත් ප්‍රදේශ රැසකට අවධානය යොමු කළ යුතු උණුසුමක්කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒකක 295.57කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ගනුදෙනු අවසානයේ එය ඒකක 21,692.55ක් ලෙස සටහන්ව තිබෙනවා.…
View More කොළඹ කොටස් වෙළඳපොළ පහළටඅධික උණුසුම හේතුවෙන් පාසල් ක්‍රීඩා තරඟ වලට විශේෂ උපදෙස් මාලාවක්
උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට පාසල්වල පැවැත්වෙන ක්‍රීඩා ඉසව්හිදී වැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග…
View More අධික උණුසුම හේතුවෙන් පාසල් ක්‍රීඩා තරඟ වලට විශේෂ උපදෙස් මාලාවක්ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම්…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 06 ඉක්මවයි
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව ජනවාරි…
View More වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 06 ඉක්මවයිඅන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න
ඉදිරි උත්සව සමයත් සමඟ අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම සංසදයේ…
View More අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න
