අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් නැකත් කණ්ඩායමේ සාමාජිකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ නැකැත් සීට්ටුවකට එකඟතාවය හිමිව ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය…
View More රාජ්‍ය නැකත් සීට්ටුව සඳහා එකඟතාවයAuthor: Malimi Amasha
දික්ඕවිට වරායට ගෙනා බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 3ක හෙරොයින්
දික්ඕවිට වරායට රැගෙන ආ ධීවර යත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 123 ක් තිබූ බව අනාවරණය වී ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අද (16) උදෑසන…
View More දික්ඕවිට වරායට ගෙනා බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 3ක හෙරොයින්Autumn Durald Arkapaw ඔස්කාර් ඉතිහාසය අලුත් කරයි
ඔස්කාර් (Oscar) සම්මාන ඉතිහාසයේ හොඳම සිනමාකරණය (Best Cinematography) සඳහා වන සම්මානය දිනාගත් ප්‍රථම කාන්තාව වීමට Autumn Durald Arkapaw සමත් වී තිබෙනවා. “Sinners” චිත්‍රපටය වෙනුවෙන් සිදුකළ…
View More Autumn Durald Arkapaw ඔස්කාර් ඉතිහාසය අලුත් කරයිඉන්ධන මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද දිවයිනට
ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද (16) මෙරටට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ඒ. රාජකරුණා මහතා පවසනවා. මෙම…
View More ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද දිවයිනටහදිසි තෙල් සංචිත වලින් බැරල් මිලියන 400ක් මුදා හැරීමට IEA තීරණය කරයි
ලෝක වෙළෙඳපොළේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස තම හදිසි සංචිතවලින් තෙල් බැරල් මිලියන 400ක් මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) තීරණය කර තිබෙනවා. ගෝලීය වශයෙන් ඉන්ධන…
View More හදිසි තෙල් සංචිත වලින් බැරල් මිලියන 400ක් මුදා හැරීමට IEA තීරණය කරයිමුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි
පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පුත්තලම සිට කොළඹ සහ…
View More මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසිඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම, අනුරාධපුර සහ…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්මැදපෙරදිග යුද තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති හා අමාත්‍යංශ ලේකම්වරු අතර සාකච්ඡාවක්
මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමත්‍යංශ…
View More මැදපෙරදිග යුද තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති හා අමාත්‍යංශ ලේකම්වරු අතර සාකච්ඡාවක්ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව
QR කේතය නැවත ඉන්ධන පිරවුම්හල් වෙත හඳුන්වාදීමත් සමග ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි රථවාහන පාලන හා මාර්ග…
View More ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව
