දෙසැම්බර් මාසයේ දින දෙකක් පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. දෙසැම්බර් 23 සහ 24…
View More 23-24 පාසල් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීට අවස්ථාවක්Author: dhanujaya
කොත්තු රුපියල් 10 කින් අඩු වෙයි
පාන් පිටි මිල අඩු කිරීමට සමගාමීව ආපනශාලාවල කෙටි ආහාර සහ කොත්තු රොටිවල මිල ගණන් රුපියල් 10කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය අද (18) ප්‍රකාශ…
View More කොත්තු රුපියල් 10 කින් අඩු වෙයිලෝක කුසලානය ආජන්ටිනාවට
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ අනුව පසුගිය ලෝක ශූර ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කරගැනීමට ආජන්ටිනාව…
View More ලෝක කුසලානය ආජන්ටිනාවටජෝර්දානයේ TikTok තහනමක්
ජොර්දානයේ ඉන්ධන මිල ඉහළ යෑම මූලික කරගෙන පැවැත්වූ විරෝධතාවයක් අතරතුර දී ඇති වූ ගැටුමකින් පොලිස් නිලධාරියෙකු මිය යෑමත් සමඟ ජොර්දානයේ TikTok සමාජ මාධ්‍ය වෙත තාවකාලික…
View More ජෝර්දානයේ TikTok තහනමක්ශිෂ්යත්ව විභාගය හෙට
හෙට පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පැවසුවේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු…
View More ශිෂ්‍යත්ව විභාගය හෙටපාන් මිල රු.10 කින් අඩු කෙරේ
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 ක බරින් යුත් පාන් රාත්තලක මිල රුපියල් 10 කින් අඩු කරනු ලබන බව සමස්ත ලංකා බේකරි…
View More පාන් මිල රු.10 කින් අඩු කෙරේනිවසක ඇතිවූ ගින්නකින් මාස තුනක දරුවෙක් මිය යයි
අංගොඩ, අඹතලේ නිවසක ඇතිවූ ගින්නකින් මාස තුන හමාරක දරුවෙක් පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. හීටරයක් පුපුරා යෑමෙන් මෙම නිවස තුළ ගිනි ගැනීමක් ඇති වී…
View More නිවසක ඇතිවූ ගින්නකින් මාස තුනක දරුවෙක් මිය යයිමත්ද්රව්ය සම්බන්ධ වැටලීම්වලින් 90,000ක් අත්අඩංගුවට
මෙම වසර මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී පුද්ගලයින් අනූදහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි…
View More මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලින් 90,000ක් අත්අඩංගුවටජෝඩු 19ක් විවාහ කළ යටිනුවර ලොකුම විවාහය
එකම පවුලේ අම්මයි තාත්තයි, දුවයි බෑනයි, ආච්චියි සීයයි එකම දවසේ විවාහ වූ පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තාවෙයි. මෙම සුවිශේෂී විවාහය සංවිධානය කර ඇත්තේ යටිනුවර ප්‍රාදේශීය ලේකම්…
View More ජෝඩු 19ක් විවාහ කළ යටිනුවර ලොකුම විවාහයසපුගස්කන්දේ ඛනිජ සංස්ථාව අද සිට යළි වැඩ
සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර…
View More සපුගස්කන්දේ ඛනිජ සංස්ථාව අද සිට යළි වැඩ
