ඉන්දියාවේ මුම්බායි හි මාධ්‍යවේදීන් 50 කට අධික පිරිසකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මුම්බායි හිදී මාධ්‍යවේදීන් 171 දෙනෙකු පරීක්ෂාවට ලක්…
View More මාධ්‍යවේදීන් 50කට වැඩි පිරිසකට කොරෝනාCategory: Slider
සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයි
අද(21) දිනය තුළ දී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 100 දක්වා…
View More සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයිරජයේ උපදෙස් පිළිපැද්දේ නැති බස් රථ රියදුරන් හා කොන්දොස්තවරුන්ට වැඩ වරදී
රජයේ උපදෙස් උල්ලංඝනය කල බස් රථ රියදුරන් හා කොන්දොස්තවරුන් හට නීතිමය පියවර
View More රජයේ උපදෙස් පිළිපැද්දේ නැති බස් රථ රියදුරන් හා කොන්දොස්තවරුන්ට වැඩ වරදීපැය 24 තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයින් 5000 මියයයි
ඒ, ඉකුත් පැය 24 තුළ නව මරණ 1,513 ක් වාර්තාවීමත් සමගයි. කෙසේ වෙතත් සිය ප්‍රාන්තයේ වෛරස් ව්‍යාප්තිය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ප්‍රකාශ…
View More පැය 24 තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයින් 5000 මියයයිඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය ලබන 27 වැනි දා අලුයම 5 දක්වා දීර්ඝ කර තිබේ. ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන…
View More ඇඳිරි නීතිය දීර්ඝ කෙරේමගේ දෙමාපියන්ටවත් නැති ප්‍රශ්ණ මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ
පුංචි තිරයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් ඇය නමින් වොල්ගා කල්පනී වේ. මේ දින වල සමාජ මාධ්‍යය ඔස්සේ ඇය පිළිබඳව කතා බහක් ගොඩ නැගී තිබේ.…
View More මගේ දෙමාපියන්ටවත් නැති ප්‍රශ්ණ මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේතවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයි
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද…
View More තවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයිමත්පැන් විකිණීමට අවසර
සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ඒ ඒ ප්‍රදේශ වල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව එකී බලපත්‍ර විවෘත කිරීමට නියමිත…
View More මත්පැන් විකිණීමට අවසරලෝකයේ කොරෝනා රෝගීන් මිලියන 2 ඉක්මවයි
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා රෝගී තත්වය නිසා මේ වනවිට ලොව පුරා බොහෝ රටවලට දැඩි ජීවිත හා ආර්ථික හානියක් සිදුව තිබෙනවා. තවමත් මෙම වසංගත…
View More ලෝකයේ කොරෝනා රෝගීන් මිලියන 2 ඉක්මවයිපොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 8000 ඉමවයි
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කළ දින සිට ගත වූ දින 29ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝන කළ පුද්ගලයින්…
View More පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 8000 ඉමවයි
