ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සහ කුරුණෑගල, මුලතිව්, මන්නාරම…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Author: Malimi Amasha
දිස්ත්‍රික්ක පහකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. අද (11) රාත්‍රී 9.00…
View More දිස්ත්‍රික්ක පහකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනප්රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි
පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව…
View More ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයිනව විදුලි ගාස්තු අද සිට ක්‍රියාත්මක වෙයි
මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි…
View More නව විදුලි ගාස්තු අද සිට ක්‍රියාත්මක වෙයිදිවයින වටා වූ මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක්
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැක. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දිනවලදී…
View More දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක්වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 36 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන ලකුණු
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ…
View More වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 36 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන ලකුණුයාල් දේවි හෙට සිට ධාවනය වෙයි
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය හෙට (11) දින සිට නැවත ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල…
View More යාල් දේවි හෙට සිට ධාවනය වෙයිතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයේ බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව,…
View More තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට සූදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හෙට (11) වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත්, ඒ අනුව හෙට සිට දිවයින…
View More ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට සූදානම් – ආපදා කළමනාකරණ මධ්යස්ථානයප්රධාන ජලාශ 09ක් වාන් දමයි
පවතින වර්ෂාපතනයත් සමග දිවයින පුරා පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක් මේ වන විට වාන් දමමින් පවතින බව…
View More ප්‍රධාන ජලාශ 09ක් වාන් දමයි
