මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. දිවයින හරහා පවතින…
View More තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Author: Malimi Amasha
ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ මෙහෙමයි
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දින වකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඊයේ පස්වරුවේ…
View More ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ මෙහෙමයිඑල් නිනෝ හමුවේ ජල කළමනාකරණයට සුදුසු සැලසුම්
ඉදිරියේ දී ඇති විය හැකි එල් නිනෝ තත්ත්වය හමුවේ ජල කළමනාකරණයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා…
View More එල් නිනෝ හමුවේ ජල කළමනාකරණයට සුදුසු සැලසුම්බොරතෙල් මිල යළිත් ඉහළට
අමෙරිකාව සහ ඉරානය යළි ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ යළිත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද (09) උදෑසන 9.30…
View More බොරතෙල් මිල යළිත් ඉහළටඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය
මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයඅද මුහුදු ප්‍රදේශවල කාලගුණය
වැසි තත්ත්වය: මීගමුව සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවේ. සුළඟ: සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය…
View More අද මුහුදු ප්‍රදේශවල කාලගුණයප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම වයඹ පළාතේ වැසි…
View More ප්‍රදේශ කිහිපයකට වැසිඅද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලතද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා…
View More තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්ඩෙංගු මරණ 42 දක්වා ඉහළට
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරනවා. මේ දක්වා වාර්තා වී…
View More ඩෙංගු මරණ 42 දක්වා ඉහළට
