ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More අද රුපියල ඉහළටAuthor: Malimi Amasha
ජූලි දින හයට සංචාරකයන් 36,002ක් දිවයිනට
2025 ජූලි මාසයේ පළමු දින 06 තුළ දී 36,002ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව…
View More ජූලි දින හයට සංචාරකයන් 36,002ක් දිවයිනට2026 දී සියලුම ද්විතීක පාසල් වලට අන්තර්ජාල පහසුකම්
2026 වසරේ අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම අපෙක්ෂිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අද (09) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඇය…
View More 2026 දී සියලුම ද්විතීක පාසල් වලට අන්තර්ජාල පහසුකම්රත්තරන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්තරන් මිල පහළටපාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (09) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිclean sri lanka පාසල් දිනය අද
clean sri lanka පාසල් දිනය අද (09) ක්‍රියාත්මක වනවා මෙම වැඩසටහන දිවයිනේ සියලු පාසල් , පිරිවෙන් හා විද්‍යාපීඨවල ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…
View More clean sri lanka පාසල් දිනය අදවාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක්
වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. වාහනවල පවතින විවිධ දෝෂ රිය අනතුරුවලට එක්…
View More වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ඉන්ධන ප්‍රවාහනය ඒකාධිකාරියකට යටත් කිරීමේ උත්සාහයක් ?
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබා පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි භාණ්ඩාගාරික…
View More ඉන්ධන ප්‍රවාහනය ඒකාධිකාරියකට යටත් කිරීමේ උත්සාහයක් ?ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම වයඹ…
View More ප්‍රදේශ කිහිපයකට වැසිරුපියලේ සුළු අවප්‍රමාණය වීමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්
